දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.
banner 003 002 banner-50 01 05 03 04 06

වරිපනම් අංශය

2024 වර්ෂයේ ජනවාරි 01 දින සිට කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මිද්දෙනිය කලාපයේ ග්‍රාම නිලධාරි වසම් 4 ක් සදහා වරිපනම් බදු අය කිරිම ආරම්භ කරන ලදි .

1) මිද්දෙනිය උතුර
2) මිද්දෙනිය නැගෙනහිර
3) මිද්දෙනිය බටහිර
4) මුරුංගස්යාය බටහිර

ඉහත ග්‍රාම නිලධාරි වසම් වල සියලු දේපල හිමියන් සදහා වරිපනම් පනවා ඇත.
වරිපනම් ගාස්තු ගෙවීම් කිරිමේදි සෑම කාර්තුවකටම පළමු මස 30 දිනට පෙර ගෙවීම් කරන්නේ නම් 5% ක වට්ටමක් ද හිමි වනු ඇත.


තවද වරිපනම් ගාස්තු නොගෙවීම සම්බන්ධයෙන් 1987 අංක 17 දරණ ප්‍රාදේශිය සභා පනතේ විධි විධාන අනුව දේපල තහනමට ගැනීමටද බලය ඇත .

 

වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරිම සදහා ගත යුතු ක්‍රිියාමාර්ග.

  • ප්‍රසිද්ධ නොතාරිස් තැන විසින් සම්පුර්ණ කරන ලද ඔප්පු සාරාංශ පෝරමය.
  • දේපල හිමිකරුගේ ඉල්ලීම් ලිපිය.
  • ඔප්පුවේ පිටපතක් .
  • වරිපනම් තක්සේරු දැන්විමේ පිටපත.
  • වරිපනම් තක්සේරු දැන්විමේ පිටපත.